බලෙන් Games ගහන්න මෙන්න බාන්ඩේ....[CheatBook-DataBase 2014]
වෙනදා වගේම ඉතින් අදත් මන් දෙන්නේ
ඕගොල්ලන්ට සුපිරිතම වැඩ කෑල්ලක් තමයි...දන්නවනේ ඉතින් බලෙන් games ගහනවා
කියන එකේ තේරුම....ගොඩක් කස්ටිය game ගහද්දි එකසිය ගානට Cheats
හොයනවා....ඉතින් අද එකට විසදුමක් තමයි ගෙනාවේ මන්...අද මම දෙන software
එකෙන් පුළුවන් 2014 වෙනකන් ආපු ඕනෙම game එකක් search කරලා ඒකෙ Cheats ගන්න....
වැඩි දෙයක් නෑ ඉතින් game එකේ නම ගහලා search කරන්න විතරයි තියෙන්නේ..ඒකෙ ඔක්කොම Cheats ටික එනවා.....වැඩි විස්තර ඕනේ නෑ මන් පල්ලෙහායින් Download කරගන්න link එක දෙන්නන්....
62MB
ප්‍රශ්න නං නැති වෙයි..හරි කමක් නෑ ප්‍රශ්නයක් තියෙනවා නං අහන්න.... (shanithprabashwara)

No comments:
Post a Comment